22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මධ්‍යම පළාත් සභාවේ ආයතන රැසකින් දන්සල්.

පොසොන් පොහොය නිමිත්තෙන් මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන රැසකින් දන්සල් රැසක් සංවිධානය කොට ඇති අතර පළාත් පරිවාස  දෙපාර්තමේන්තුව හා මාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කළ දන්සල් අද විවෘත කිරීම ආගමික අනුශාසනා මධ්‍යයේ අද 2 මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz