22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

 “දහම් ප්‍රදීප” පොසොන් බැති ගී සරණිය සහ වෙසක් නිර්මාණ තරඟාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

“දහම් ප්‍රදීප” පොසොන් බැති ගී සරණිය සහ වෙසක් නිර්මාණ තරඟාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය සහ පළාත් මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කළ දහම් ප්‍රදීප” පොසොන් බැති ගී සරණිය සහ වෙසක් නිර්මාණ තරඟාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සහ එම මැතිණියගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී (2) පැවැත්විය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද සහභාගී විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz