22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මීරිගම දී කන්ටේනරයක් දුම්රියේ ගැටෙයි -දුම්රිය ගමනාගමනයට බාධා

මීරිගම විල්වත්තේදී කන්ටේනරයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙයි.

මෙම කන්ටේනර් රථය ගැටී ඇත්තේ අද (09) උදෑසන පොල්ගහවෙල සිට රත්මලාන බලා ධාවන වූ ෆවුසි කාර්යාල දුම්රියේයි.

දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී අපරික්ෂාකාරී ලෙස මෙම කන්ටේනරය දුම්රිය මඟට ඇතුළු වී තිබෙන බව වාර්තා වෙයි

මෙම අනතුර හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වී සිදුවන බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz