අද දින උපන් දිනය සමරන මිත්‍ර කපුගේ, තාරක රාමනායක, හංසි ලොකුගේ, තිලක්ෂණී මධුවන්ති, ආරියරත්න කඵආරච්චි, අනුර ශ්‍රීනාත්, එඩ්වඩ් මල්ලවආරච්චි, කමල් ගුණරත්න, හර්ෂ බුලත්සිංහල, චින්ති ප්‍රනාන්දු මිහිදුකුල, ඉරෝෂණ මුදලිගේ, උදාර ජයසුන්දර, ගෙහාන් මෙවන්ත ලියනගේ, තුසිත ලක්නාත්, අකිල සුදේශ් ජයසේකර, ජගත් සිල්වා, එරික් ප්‍රසන්න මදනායක, ආර්.එම්. චන්ද්‍රදාස, අංජු ජයවර්ධන, අනුර ද සිල්වා, ඉන්දික කුරුප්පුආරච්චි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්