අද දින උපන් දිනය සමරන අජිත්ජිනදාස, ප්‍රසන්නජිත්අබේසූරිය, සැනට්දික්කුඹුර, මහේන්ද්‍රවීරරත්න, නිමල්රත්නායක, කපිලකුමාරඅටුපලගේ, අශාන්ඉසුරු, මල්කිඩීප්‍රනාන්දු, ලහිරුෂෙහාන්දීමන්ත, රත්නසිරිරණසිංහ, පමිතආර්. ලියනගේ, සමන්එදිරිමුනි, ලක්ෂිතප්‍රසාද්වීරසේන, තිළිණසෙනරත්යාපා, අනුෂ්කප්‍රනාන්දු, මහින්දගමගේ, සුනිල්සෙන්දනායක, ඉෂාරදිල්රුක්, තිලක්ලක්ෂමන්සෙනෙවිරත්න, හොරවලසයිමන්ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය