( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 අගෝස්තු මස 11 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අගෝස්තු මස 11 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 11 AUGUST 2026
Issued at 05.30 a.m. on 11 August 2026.

Showers will occur at times in Sabaragamuwa province and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts.
Several spells of showers may occur in Western and North-western provinces.
Showers or thundershowers may occur at a few places in Uva and eastern provinces and in Mullaitivu district after 2.00 p.m.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.