අද දින උපන් දිනය සමරන ලක්ෂමන් වික්‍රමතිලක, තුෂාරි බණ්ඩාරනායක, ආනන්ද අබේනායක, කල්ප සුරංග ඩයස්, කුමාර පෙරේරා, ප්‍රගීත් අබේධීර, ශාමලී අබේවික්‍රම, මහේන්ද්‍ර පෙරේරා, නිම්මි හරස්ගම, ඩී.ටී. කුමාර, මධුසංඛ ශ්‍රී මේඝ, දිනූක රංගන පෙරේරා, ජගත් ගාමිණි මාවතගම, පියතිස්ස අකුරම්බොඩ, සංසලා නෙත්මි, නිහාල් රාජකරුණානායක, අරුණ කුමාර් කුලසිරි, අනුර පුෂ්පකුමාර, අනුර ගාමිණි කුමාරසිංහ, දිල්රාජ් ඕෂදී ද සිල්වා, රේසන් සිසිර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු –  සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…