අද දින උපන් දිනය සමරන නලීන් ප්‍රදීප් උඩුවෙල, ප්‍රියන්ත විජෙසිංහ, හේමන්ත ප්‍රසාද්, අනුර ජයසේකර, සචින් චතුරංග මෙන්ඩිස්, චින්තක ඩිලංග ගම්ලත්, චන්ද්‍රිකා මුණසිංහ, සෝමසිරි ඉලේසිංහ, ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාර, බාජි ප්‍රනාන්දු, සේනක සේනානායක, හර්ෂනී ලක්මාලී, සුපුන් භාග්‍යා වීරකෝන්,පැතුම් තිලකසිරි, සුදත් නවින්ද්‍ර, බණ්ඩාර සෙනෙවිරත්න, සෙත්මිණි මලින්දි, චාමන් ආර් විතානච්චි  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය