අද දින උපන් දිනය සමරන මහචාර්ය ආරියරත්න ඇතුගල, වින්දන ආරියවංශ, බිම්සරා ප්‍රේමරත්න, ඉන්දික ෆර්ඩිනැන්ඩු, ජගත් මල්දෙණිය,සමන් චන්ද්‍රරත්න, මැණික් කුරුකුලසූරිය, චන්දීප ජයකොඩි, අමාධි උපේකෂා, දයාවංශ විජයලත්, තිස්ස රවින්ද්‍ර පෙරේරා, ලෙස්ටර් එස්. රූපසිංහ, රනිල් තරංග, ක්‍රිශාන්ත රත්නසිරි, සුදත් රොහාන්, චානක ගුණසේකර, ජෙගන් ගනේෂන්, ඩොනල්ඩ් ජෑන්සන්, යු.කේ. මහින්ද, රොෂානි දිසානායක, තුෂාර රණසිංහ, චිත්‍රා බාලසූරිය, තිමිර ධනංජය, සුධර්ම හෙට්ටිආරච්චි, අතුල ජයදේව ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත්රයන් නියෝජනය කරනු ලබන ජනප්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු.