( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )2026 ජූලි මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූලි මස 30 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට 50 mm ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

WEATHER FORECAST FOR 30 JULY 2026
Issued at 05.30 a.m. on 30 July 2026.

Showers will occur at times in Western, Sabaragamuwa and North-western provinces and in Kandy, Nuwara-Eliya, Galle and Matara districts.
Fairly heavy falls above 50 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Kandy and Nuwara-Eliya districts.
Mainly dry weather will prevail over the other areas of the island.
Strong winds of about (40-50) kmph can be expected at times over Northern, North-central, North-western and Central provinces and in Rathnapura, Monaragala, Hambantota and Trincomalee districts.