( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )2026 අගෝස්තු මස 30 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 අගෝස්තු මස 30 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැක.
ඌව පළාතෙත් අම්පාර, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (30) දින දහවල් 12:11 ට මන්නාරම, පෙරියමඩු, පුලියන්කුලම, වැලිඔය සහ පුල්මුඩේ ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.WEATHER FORECAST FOR 30 AUGUST 2026
Issued at 05.30 a.m. on 30 August 2026.Showers will occur at times in Sabaragamuwa province and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts.
Several spells of showers may occur in Western and North-western provinces.
Showers or thundershowers may occur at a few places in Uva province and in Ampara, Batticaloa and Hambantota districts after 2.00 p.m.
Mainly dry weather will prevail over the other areas of the island.
Strong winds of about (40-50) kmph can be expected at times over Western slopes of the Central hills, Northern, North-central and North-western provinces and in Trincomalee, Monaragala, Hambantota and Matale districts.
The general public is kindly requested to take adequate precautions to minimize damage caused by temporary localized strong winds and lightning during thundershowers.
The sun is going to be directly over the latitudes of Sri Lanka during 28th of August to 07th of September due to its apparent southward relative motion. The nearest places of Sri Lanka over which the sun is overhead today (30) are Mannar, Periyamadu, Puliyankulam, Welioya and Pulmoddai about 12.11 noon.