රට යථා තත්වයට පැමිණ සංචාරකයින් පැමිණෙන මොහොතක උද්ඝෝෂණ පෙළපාලි සූදානම් කර සංචාරකයින්ගේ පැමිණීම අඩපණ වුවහොත් එහි වගකීම විපක්ෂ නායකවරාය භාරගත යුතු බවත් මෙවර එවැනි කඩාකප්පල්කාරි ක්‍රියාවන් සංවිධානය කලහොත් ජනතාවගෙන් ගුටි කෑමට සූදානම්ව සිටින ලෙසත් අයවැය තෙවැනිවර කියවීමේ විවාදයේදි රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර සිටියාය.
එසේම රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා අගමැතිකම භාර ගත් මොහොතේ විපක්ෂනායකවරයා ලියුම් ලියමින් තාමාට හෝ තම බිරිදට අගමැතිකම ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තමන්ට පැවසු බව එතුමිය මෙම කතාව අතරතුර වැඩි දුරටත් පැවසීය
අදාළ පුවත්
පරම්පරාගත තහනමක් හරහා දුම්වැටිවලින් තොර පරපුරක් බිහි කළ හැකිද?
උතුරු-මැද පලාත් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක්
ක්‍රීඩා අමාත්‍යවරයා බාකු නුවර පැවැත්වෙන FIFA වයස අවුරුදු 15න් පහළ ලෝක කුසලාන හා පාපන්දු උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කනිෂ්ඨ පාපන්දු කණ්ඩායම හමුවෙයි
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ප්‍රථම වරට දුරස්ථ ඉගෙනුම් පහසුකම් සහිත සුහුරු පන්ති කාමර ලබා දෙයි.