ශ්‍රීලංකාවේඅංකඑකේආරක්ෂිතවිදුලිරැහැන්නිෂ්පාදනසන්නාමයවනකැලණිකේබල්ස්පීඑල්සීවිසින්දීර්ඝකාලයක්තිස්සේක්‍රියාත්මකකරනුලබන ‘කැලණිසවිය’සමාජසත්කාරකවැඩසටහනෙහිතවත්අතිසාර්ථකඅදියරක්පසුගියදානිමාව  දැකීය.ඒඑහි 11 වැනි ‘කැලණිසවිය’ඩිප්ලෝමාප්‍රදානෝත්සවයත්සමඟිනි.

2007 වසරේදීපේරාදෙණියවිශ්වවිද්‍යාලයේඉංජිනේරුපීඨයහාඑක්වෙමින්කැලණිකේබල්ස්පීඑල්සීවිසින්ආරම්භකරනුලැබූවිදුලිකාර්මිකශිල්පීන්පුහුණුකිරීමේවසරකපුහුණුවැඩසටහනලෙස‘කැලණිසවිය’හඳුන්වාදියහැකිය.ජාතිකවශයෙන්සුවිශේෂීපිළිගැනීමකටලක්වඇතිඑකමවිදුලිකාර්මිකශිල්පීන්පුහුණුකිරීමේවැඩසටහනවනමෙමසමාජසත්කාරකපුහුණුවැඩසටහනයටතේපුහුණුවඅවසන්කරනසියලුදෙනාහටවිශ්වවිද්‍යාලසහතිකයක්පිරිනැමෙනඅතරඒසඳහාවනසියලුවියදම්කැලණිකේබල්සිපීඑල්සීවිසින්දරනුලබයි.

මෙමඅවස්ථාවසඳහාපේරාදෙණියවිශ්වවිද්‍යාලයේනියෝජ්‍යඋපකුලපතිමහාචාර්යටෙරන්ස්මධුජිත්,ඉංජිනේරුපීඨයේපීඨාධිපතිමහාචාර්යඋදයදිසානායක,ඉංජිනේරුපීඨයේවිදුලිහාඉලෙක්ට්‍රොනිකඉංජිනේරුඅංශප්‍රධානීමහාචාර්යලිලන්තසමරනායක,කැලණිසවියනිර්මාතෘමහාචාර්ය  ජනකඒකනායක, කේබල්ස්නියෝජ්‍යප්‍රධානවිධායකනිලධාරීආචාර්යඅනිල්මුණසිංහසහඅලෙවිකළමනාකාරචන්නජයසිංහ,කැලණිසවියපාඨමාලාසම්බන්ධීකාරකජයන්තවිජේසිංහයනමහත්වරුන්මෙන්මපේරාදෙණියවිශ්වවිද්‍යාලයේසහකැලණිකේබල්ස්හියනකාර්යමණ්ඩලසාමාජිකයින්රැසක්එක්වසිටියහ.

පේරාදෙණියවිශ්වවිද්‍යාලයේහිටපුඋපකුලපතිමහාචාර්ය,එස්.බී.එස්.අබේකෝන්හාකැලණිකේබල්ස්සමාගමේහිටපුකළමනාකාරඅධ්‍යක්ෂ,හේමන්තපෙරේරායනමහත්වරුන්අතරඇතිකරගත් 5 වසරකඅවබෝධතාගිවිසුමක්අනුවවසර 2007දීමෙම‘කැලණිසවිය’වැඩසටහනආරම්භකෙරිණ.  2012 වසරේදීඅවසන්කිරීමටනියමිතවතිබූඑමගිවිසුමතවදුරටත්ඉදිරියටගෙනයාමටකැලණිකේබල්ස්සමාගමේඅධ්‍යක්ෂ/ප්‍රධානවිධායකනිලධාරී,මහින්දසරණපාලමහතාවිසින්පියවරගනුලැබුවේඒතුළින්මෙරටයෞවනයන්ගේඅනාගතඅභිවෘද්ධියටලබාදෙනසහයෝගයහාඑයින්ඔවුන්ටවිවරවනදෙස්විදෙස්රැකියාඅවස්ථාවලවටිනාකමපිළිබඳවමනාවඅවබෝධකරගනිමිනි.  එහිප්‍රතිපලයක්ලෙසවසර 2012 සිට 2017 දක්වාද, වසර 2017 සිට 2022 දක්වාද, වසර 2022 සිට 2027 දක්වාදතෙවරක්ම‘කැලණිසවිය’දීර්ඝකිරීමටමහින්දසරණපාලමහතාවිසින්පියවරගනුලැබීය.

වසර 11ක්පුරා  මනාපුහුණුවක්ලත්විදුල්කාර්මිකශිල්පීන්දැයටදායාදකළමෙමසුවිශේෂීවැඩසටහනපිළිබඳවඅදහස්දැක්වූකැලණිකේබල්ස්පීඑල්සීහිඅධ්‍යක්ෂ/ ප්‍රධානවිධායකනිලධාරීමහින්දසරණපාලමහතා“ මෙරටතාරුණ්‍යයේහෙටදවසවෙනුවෙන්මෙන්මආර්ථිකයේහෙටදවසවෙනුවෙන්දකදිමආයෝජනයක්වන‘කැලණිසවිය’සමාජසත්කාරකවැඩසටහනෙහිතවත්සාර්ථකපියවරක්අවසන්කිරීමටහැකිවීමපිළිබඳවඉතාමත්සතුටුයි. පුහුණුවැඩසටහනසඳහාසහභාගීකරගන්නාසියලුදෙනාටජාත්‍යන්තරවපිළිගත්විශ්වවිද්‍යාලසහතිකපතක්පිරිනමකඑකමපුහුණුවැඩසටහනවන‘කැලණිසවිය’මෙරටපෞද්ගලිකඅංශයේසමාගමක්සහරාජ්‍යආයතනයක්අත්වැල්බැඳගනිමින්සිදුකරනපුළුල්මවැඩසටහන  ලෙසදසඳහන්කළහැකියි.වසරකපුහුණුකාලයක්අවසන්කරමින්අදදිනසහතිකපත්හිමිකරගන්නාසෑමසිසුවෙක්විසින්මමේතුළින්උකහාගත්ප්‍රතිලාභඔවුන්ගේවෘත්තීයඅනාගතයවෙනුවෙන්උපරිමවශයෙන්යොදාගනුඇතැයිමාවිශ්වාසකරනවා”යනුවෙන්පවසාසිටිනලදී.

පේරාදෙණියවිශ්වවිද්‍යාලයේවිදුලිඉංජිනේරුපීඨයේවිදුලිහාඉලෙක්ට්‍රොනිකඉංජිනේරුඅධ්‍යනාංශප්‍රධානීමහාචාර්යලිලන්තසමරනායකමහතාසහඉංජිනේරුපීඨයේපීඨාධිපතිමහාචාර්යඋදයදිසානායකයනමහත්වරුන්දමෙහිදීඅදහස්දැක්වූඅතරකැලණිසවියපාඨමාලාවසාර්ථකකරගැනීමවෙනුවෙන්ඉංජිනේරුපීඨයේඉලෙක්ට්‍රොනිකඉංජිනේරුඅධ්‍යානංශයේජ්‍යෙෂ්ඨකථිකාචාර්යආචාර්යප්‍රභාත්ජේ.බින්දුහේවාමහතාසුවිසල්කාර්යභාරයක්ඉටුකරනලදී.

100%ක්මදේශීයසමාගමක්වනකැළණිකේබල්ස්සමාගම,ගෙවුණු 54 වසරපුරාදෙස්විදෙස්හිපිරිනැමෙනබොහෝතත්ත්වසහතිකරැසකටහිමිකම්කීසමාගමකි.ඒඅතරISO 9001 තත්ත්වකළමනාකරණපද්ධතිහාISO 14001 පරිසරකළමනාකරණසහතිකයලබාඇත.එමෙන්මඑමසමාගමගෞරවනීයසම්මානරැසක්දිනාගෙනඇත.ඒඅතර 2017 හා 2019 වසරවලදීWorld Class Global Performance Excellence Awardsසම්මානයෙන්දපිදුම්ලැබූකැලණිකේබල්ස්සමාගමවසර 2012, 2013, 2016, 2017 හා 2019 යනවසරවලදීSLIM Brand Excellence දීB2Bඅංශයේරන්සම්මානය, 2018 2018  SLIM Brand Excellence හිB2Bඅංශයේරිදීසම්මානයකැලණිකේබල්ස්සමාගමදිනාගත්තේය.

තවද 2015 හා 2018දී  SLIM Brand Excellence සම්මානඋළෙලේදීවිශිෂ්ටතමආයතනිකසමාජසත්කාරකවෙළෙඳනාමයලෙසින්රීදීසම්මානයදිනාගත්කැලණිකේබල්ස්සමාගමවසර 2016දීසමාජකතිකාහාවැඩපොලසහයෝගීතාරන්සම්මානයහාNational HR Excellence රීදීසම්මානයෙන්පිදුම්ලැබීය.එමෙන්මඑමවසරේදීම ජනාධිපතිපරිසරසම්මානඋළෙල -2016 දී(Presidential Environmental Awards)විශිෂ්ටතමහරිතවාර්ථාකරණයවෙනුවෙන්පිරිනැමෙනරන්සම්මානයහාව්‍යාපාරිකවිශිෂ්ටත්වයවෙනුවෙන්පිදෙනජාතිකතත්ත්වසම්මානයහිමිකරගැනීමටසමත්විය.තවද 2015 හා 2016 වසරවලදී‘ආසියාවේවිශිෂ්ටතම’සේවායෝජකසන්නාමසම්මානයහිමිකරගැනීමටදකැලණිකේබල්ස්සමාගමසමත්විණ.

ඡායාරූපහාවිස්තර

ඡායාරූප 1 - මහාචාර්යඋදයදිසානායක - පීඨාධිපති - ඉංජිනේරුපීඨය - පේරාදෙණියවිශ්වවිද්‍යාලය

ඡායාරූප 2 - වැඩබලනඋපකුලපතිමහාචාර්යටෙරන්ස්මධුජිත් - පේරාදෙණියවිශ්වවිද්‍යාලය