ගන්වමින්මාර්තු 08 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට කාන්තා පරපුරෙහි අභිමානය වෙනුවෙන් ඓතිහාසික පියවරක් තැබීමට Lifebuoy Shampoo කටයුතු කරනු ලැබීය. ජාත්‍යන්තර කාන්තා දිනයේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය මූලික කොට ගනිමින් මෙම සුවිසල් වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ මෙරට ඉතිහාසය තුළ විශිෂ්ටත්වයට පත් කාන්තා චරිත ශ්‍රී ලාංකික සිත් සතන් තුළ ජීවමාන කරවමිනි. මාර්තු 8 වැනි දින ආරම්භ කළ මෙම වැඩසටහන කොළඹ දියත උයන, කොටුව දුම්රිය පොළ සහ හැව්ලොක් සිටි යන ප්‍රධාන ස්ථාන කිහිපයකදී මාර්තු 11 වැනි දින දක්වා දැක බලා ගැනීමේ හා අදහස් එක් කිරීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට හිමි වනු ඇත.

සියzinspire inclusionZ ගෝලීයතේමාවඅනුවයමින්කාන්තාවන්වෙතබුහුමන්දැක්වීමවෙනුවෙන්මෙරටඉතිහාසයතුළවිවිධඅංශඔස්සේවිශිෂ්ටත්වයක්සනිටුහන්කළකාන්තාචරිතප්‍රතිමාවටනැඟීමේදැවැන්තමෙහෙවරක්මේසමඟආරම්භකිරීමටLifebuoy Shampoo පියවරගනුලැබීය. විශේෂයෙන්ඉතිහාසයතුළවිශිෂ්ටකාන්තාචරිතප්‍රතිමාලෙසදක්නටනොලැබීමේඅඩුපාඩුවමනාවවටහාගත්Lifebuoy Shampoo ඒවෙනුවෙන්නිර්භීතඉදිරිපියවරක්තැබීමටකටයුතුකරනුලැබුවේදැයේසියලුකාන්තාවන්වෙතඅභිමානයක්එක්කරමිනි.

මෙහිදීඅදහස්දැක්වූLifebuoy Shampoo හිසන්නාමකළමනාකාරටේ‍රශාන්දසොයිසාමහතාසඳහන්කරසිටියේ “ කොළඹලෝකවෙළෙඳමධ්‍යස්ථානයේදීහානිදහස්චතුරශ්‍රයේදීදියත්කළමෙමසුවිශේෂීඅවස්ථාවේඅරමුණවන්නේකාන්තාවසවිබලගැන්වීමවෙනුවෙන්වනLifebuoy හිකැපවීමතුළින්ශ්‍රීලාංකේයකාන්තාවන්වෙතසදාකාලිකගෞරවයක්අත්කරදීමයි.  එහිප්‍රතිඵලයක්ලෙසවිවිධක්ෂේත්‍රයන්තුළින්සමාජයටහරවත්සේවාවක්ඉටුකළශ්‍රීලාංකේයඉතිහාසයේවිශිෂ්ටකාන්තාචරිතගෞරවයටලක්කිරීමවෙනුවෙන්සුවිසල්ඉදිරිපියවරක්තැබීමටLifebuoy Shampoo කටයුතුකළා. මෙමවැඩසටහනෙහිසමාරම්භයේදීQR කේතයස්කෑන්කිරීමතුළින්එමචරිතයන්ප්‍රතිමාවටලක්වනආකාරයසියැසින්දැකගැනීමේඅවස්ථාවමහජනතාවටඋදාකරදීදීමටඅපිකටයුතුකළා. මෙමවිශිෂ්ටචරිතයන්යළිජීවමානකිරීමසඳහාප්‍රතිඥාලබාදෙමින්මෙමසමාජව්‍යාපාරයටසහයෝගයලබාදෙනලෙසසියලුදෙනාටආරාධනාකරසිටිනඅතරඔබලබාදෙනසෑමප්‍රතිඥාවක්වෙනුවෙන්මරු.5කමුදලක්ප්‍රතිමානිර්මාණයසඳහා  කරනබවත්සඳහන්කළයුතුයි.  එසේමමෙමවැඩසටහනවිශිෂ්ටකාන්තාචරිතසම්බන්ධයෙන්උනන්දුවක්ඇතිකිරීමටමෙන්මඔවුන්වආදර්ශයටගැනීමටතරුණකාන්තාවන්තුළඅදහසක්ඇතිකිරීමටඉවහල්වනුඇතැයිඅපිවිශ්වාසකරනවා.” යනුවෙනි.

මෙහිවැදගත්කමපිළිබඳවපෙන්වාදෙමින්අදහස්දැක්වූයුනිලිවර්ශ්‍රීලංකාහිBeauty, Wellbeing, and Personal Care පිළිබඳඅලෙවිඅධ්‍යක්ෂිකාශමාරාසිල්වාමහත්මිය “ නිරන්තරයෙන්ශක්තිමත්ගැහැණුදරුවකුනිර්මාණයකරමින්හෙටදවසේවිශිෂ්ටකාන්තානායිකාවන්බිහිකිරීමසඳහාවනLifebuoy Shampoo හිමෙහෙවරයළියළිත්ප්‍රදර්ශනයකරනුලබනමෙමසුවිශේෂීවැඩසටහනශ්‍රීලාංකේයකාන්තාවන්ටතවත්සුවිශේෂීවටිනාකමක්එක්කරනුඇතැයිඅපිබලාපොරොත්තුවනවා. විශේෂයෙන්විවිධඅංශයන්තුළකැපවෙමින්, ඉතිහාසයතුළඅමිලසේවාවක්ඉටුකරමින්විශිෂ්ටත්වයටපත්දිරියශ්‍රීලාංකේයකාන්තාවන්අපගේඅනාගතකාන්තාපරපුරටඉමහත්ආදර්ශයක්සපයනුලබනඅතරවත්මන්කාන්තාපරපුරදිරිගන්වමින්, ඔවුන්ගේඅභිමානයවෙනුවෙන්අතීතප්‍රෞඩත්වයයළිප්‍රදර්ශනයකිරීමටඅපිකටයුතුකරනවා.” යනුවෙන්පවසාසිටිනලදී.

ඡායාරූපවිස්තරය - අභාවප්‍රාප්තසිබිල්වෙත්තසිංහමහත්මියගේත්‍රිමාණනිර්මාණයදැකගැනීමවෙනුවෙන්QR කේතයභාවිතකරනආකාරය