රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රමවේදයේ අමත්‍යාංශ්‍ය මට්ටමේ පියවරක් ලෙස Microsoft Office 365 ඔස්සේ හදිසි සේවා අවශ්‍යතාවලදී නිවසේ සිට රාජකාරී ඉටු කිරීමට පහසු වන පරිදි අමත්‍යාංශ වෙත තැපල් මාර්ගිකව හා පැමිණ බාර දෙන සියලුම ලිපි නව මාර්ගගත ලිපි කළමනාකරණ පද්ධතියක් ඔස්සේ කළමනාකරණය කිරීම පිළිබඳ වත් කිරීමේ වැඩසටහනක් මෙම මස 28 වනදා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යාංශයේ නව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.