සම්පත්බැංකුවවිසින්මෙරටළමාචිත්‍රශිල්පීන්ගේහැකියාවන්ඉහළනැංවීමවෙනුවෙන්කොළඹජාත්‍යන්තරපොත්ප්‍රදර්ශනයටහාලෝකළමාදිනයටසමගාමීවපසුගියදාසුවිශේෂීචිත්‍රතරඟාවලියක්සංවිධානයකරනලදී. ‘හෙටදිනහැඩකරනසිත්තරසම්පත්’යනුවෙන්නම්කරතිබූඑමචිත්‍රතරඟාවලියසැප්තැම්බර් 23 වනදිනසිට 30 වනදිනදක්වාසිරිමාවෝබණ්ඩාරනායකඅනුස්මරණජාත්‍යන්තරසම්මන්ත්‍රණශාලාපරිශ්‍රයේදීපැවැත්විණ.සම්පත්බැංකුවේඅනුග්‍රහයෙන්පැවතිඑමතරඟාවලියසඳහාවයස්කාණ්ඩ 2ක්යටතේළමාචිත්‍රශිල්පීන්රැසක්එක්වසිටිඅතරඔවුන්ගේචිත්‍රඅතුරින්ජයග්‍රහණයකළනිර්මාණශිල්පීන්දිනපතාතෝරාගනිමින්ත්‍යාගප්‍රදානයකිරීමද  විශේෂත්වයකි.එමෙන්මඑමපරිශ්‍රයේඉදිකළ ‘සිත්තරපවුර’තුළින්පසුගියවසරේළමානිර්මාණශිල්පීන්විසින්එදිනෙදාසිතුවම්කරනලදචිත්‍රරසවිඳීමේඅවස්ථාවදසම්පත්බැංකුවවිසින්උදාකරදෙනුලැබීය.

මෙහිදීපළමුවයස්කාණ්ඩයලෙසඅවුරුදු 04 සිට 6 දක්වාත්,දෙවනවයස්කාණ්ඩයඅවුරුදු 07 සිට 11 දක්වාත්වෙන්කරතිබූඅතරසියලුතරඟකරුවන්විසින් ‘සල්ලිගොඩක්ඉතිරිකරලමමකරනදේ’යනතේමාවඔස්සේසියනිර්මාණඉදිරිපත්කළයුතුවිය.චිත්‍රතරඟාවලියපැවතිදින 8 තුළදීසෑමදිනකමඑක්වයස්කාණ්ඩයකින්ජයග්‍රාහකයින්  තිදෙනෙකුලෙසජයග්‍රාහකයින් 6 දෙනෙකුතෝරාගත්අතරදින 8 අවසානයේදීඒආකාරයේජයග්‍රාහකයින් 48 දෙනෙකුතෝරාගන්නාලදී.ලෝකළමාදිනයනිමිතිකරගනිමින්එමජයග්‍රාහකයින් 48 දෙනාඅතුරින්වයස්කාණ්ඩදෙකයටතේප්‍රථම, දෙවනසහතෙවනස්ථානසඳහාමුදල්ත්‍යාගපිරිනැමීමටසම්පත්බැංකුවකටයුතුකරනලදී. ඒඅනුවප්‍රථමස්ථානයසඳහාරු. 25,000/-කමුදල්ත්‍යාගයක්ද,දෙවනස්ථානයසඳහාරු. 15,000/-කමුදල්ත්‍යාගයක්ද,තෙවන  ස්ථානයසඳහාරු. 10,000/-කමුදල්ත්‍යාගයක්දවශයෙන්සමස්තතරඟයේජයග්‍රාහකයින්වෙතපිරිනමනලදී.

ශ්‍රීලාංකේයදරුවන්අතරඉතිරිකිරීමේපුරුද්දවර්ධනයකිරීමහාඉතුරුම්සඳහාදරුවන්හුරුකිරීමවෙනුවෙන්සම්පත්බැංකුවේපියවරක්වනමෙමවැඩසටහනසම්බන්ධයෙන්අදහස්දැක්වූසම්පත්බැංකුවේජ්‍යෙෂ්ඨනියෝජ්‍යසාමාන්‍යාධිකාරී- අලෙවිකරණහාපාරිභෝගිකසබඳතාතාරකරන්වලමහතාසඳහන්කරසිටියේ“වගකීම්සහගතපුද්ගලිකබැංකුවක්ලෙසසම්පත්බැංකුවනිරන්තරයෙන්දරුවන්අතරඉතිරිකිරීමේපුරුද්දවර්ධනයකිරීමටවිවිධවැඩසටහන්ක්‍රියාත්මකකරනවා.‘ගසයිමමයි - පුබුදුපොතයිවැනිපාසල්දරුවන්පරිසරයසමඟසම්බන්ධකරගනිමින්සිදුකරනව්‍යාපෘතිතුළින්එයක්‍රියාවටනැංවීමටසම්පත්බැංකුවකටයුතුකරතිබෙනවා.කොළඹජාත්‍යන්තරපොත්ප්‍රදර්ශනයටහාලෝකළමාදිනයටසමගාමීවසංවිධානයකළහෙටදිනහැඩකරනසිත්තරසම්පත්චිත්‍රතරඟාවලියතුළින්දරුවන්ගේනිර්මාණාත්මකහැකියාවන්ඉහළනැංවීමහාඒවාඇගයීමටඅමතරවදරුවන්ඉතිරිකිරීමසඳහාඋනන්දුකිරීමටත්අපිබලාපොරොත්තුවනවා.එයඔවුන්ගේඅනාගතයසවිමත්කරනහොඳමආයෝජනයබවසම්පත්බැංකුවේවිශ්වාසයයි.”  යනුවෙනි.

සම්පත්බැංකුවවිසින්දැයේදරුවන්වෙනුවෙන්මහඳුන්වාදීඇතිසම්පත්සපිරිහාසම්පත්පුබුදුගිණුම්තුළින්තැන්පත්කරනමුදලටඉහළමපොලියක්මෙන්මප්‍රතිලාභරැසක්අත්පත්කරගැනීමේහැකියාවදරුවන්වෙතඋදාකරදීඇත්තේඔවුන්ගේජයග්‍රහණයන්හිදීසුවිසල්අත්වැලක්වෙමිනි.දරුවන්ගේසිහිනයථාර්තයක්කිරීමවෙනුවෙන්කැපවනදෙමව්පියන්ගේබලාපොරොත්තුමල්ඵලගන්වනසම්පත්පුබුදුහාසපිරිළමාගිණුමක්රුපියල් 500කඅවමතැන්පතුවකින්ආරම්භකළහැකිඅතරපුබුදුගිණුමේතැන්පතුඉහළනංවාගැනීමතුළින්පවතිනශේෂයමතවටිනාත්‍යාගහාවවුචර්පත්දිනාගැනීමේඅවස්ථාවදසම්පත්බැංකුවවිසින්උදාකරදීඇත.එපමණක්නොවදරුවන්වයසඅවුරුදු 18 සම්පූර්ණවනවිටළමාඉතුරුම්ගිණුම්වැඩිහිටිගිණුම්බවටපරිවර්තනයකරගැනීමේහැකියාවදඔවුන්ටඋදාවේ.

ශ්‍රී ලාංකේය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂී සංධිස්ථානයන් රැසක් සනිටුහන් කර ඇති සම්පත් බැංකුව ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් නව්‍යකරණ සේවාවන් රැසක් හඳුන්වා දීමටද කටයුතු කර ඇත්තේ ක්ෂේත්‍රය තුළ සිය අනන්‍යතාව මනාව තහවුරු කරමිනි. නිරන්තරයෙන් පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාව හා ඩිජිටල්කරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති සම්පත් බැංකුව ආරක්ෂිත හා පුද්ගලයාට ගැලපෙන බැංකු අත්දැකීමක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දීමට ප්‍රයත්න දරයි.

නව්‍යතාක්ෂණයෙන්,පාරිභෝගිකකේන්ද්‍රීයබැංකුසේවාවෙන්මෙන්මආර්ථිකස්ථාවරත්වයෙන්පමණක්නොවමිනිසත්කමෙන්දපොහොසත්සම්පත්බැංකුවශ්‍රීලාංකේයජනතාවගේසිත්සතන්තුළමුල්බැසගත්100%ක්දේශීයබැංකුවකි. 1987 වසරේදීපිහිටුවනලදසම්පත්බැංකුවනවීනතාක්ෂණයභාවිතකරනුලබනමූල්‍යආයතනයක්බවටපත්වඇතිඅතරඑහිනොවෙනස්නව්‍යකරණපියවරහාගනුදෙනුකරුවන්ඉලක්කකරගත්ව්‍යාපාරකරණයහේතුවෙන්අදවනවිටවෙළෙඳපොලප්‍රමුඛයකුලෙසඉදිරියටයමින්සිටියි.ශ්‍රීලංකාවේප්‍රථමස්වයංක්‍රීයටෙලර්යන්ත්‍රය,බැංකුකාලයදීර්ඝකිරීම,slip-less බැංකුකරණයහාස්පර්ශකිරීමකින්තොරවස්වයංක්‍රීයටෙලර්යන්ත්‍රයෙන්මුදල්ආපසුගැනීම(Touch-less Cash withdrawal)ආදීමෙරටබැංකුක්ෂේත්‍රයටනවතමහඳුන්වාදීම්සිදුකරඇතිසම්පත්බැංකුවදේශීයසම්ප්‍රදායන්ටහාවටිනාකම්වලටඅනුකූලවයමින්ස්ථාවරතාක්ෂණිකබැංකුකරණසමාගමක්බවටපරිවර්තනයවෙමින්සිටින්නේනිරන්තරයෙන්මිනිසත්කමෙන්පොහොසත්අසමසමබැංකුසේවාවක්සියලුදෙනාවෙතගෙනඑමිනි.