2026 ජූලි මස 03 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 ජූලි මස 03 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති විය හැක.
WEATHER FORECAST FOR 03 JULY 2026
Issued at 05.30 a.m. on 03 July 2026.
Several spells of showers will occur in Western, Sabaragamuwa and North-western provinces and in Galle, Matara, Kandy and Nuwara-Eliya districts. A few showers may occur in Anuradhapura district.
Strong winds about (40-50) kmph can be expected at times over Western slopes of the central hills, Northern, North-central and North-western provinces and in Hambantota and Trincomalee districts.
