22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 06.04.2024

අද දින උපන් දිනය සමරන ප්‍රීති ගනේගොඩ, චිත්‍රා කුමාරි කඵබෝවිල, විශාකා ගුණතිලක, රංජිත් ධර්මකීර්ති,

සමන් සොයිසා, දුලංජන වටගොඩ, එඩ්වඞ් ජයකොඩි, අසංග පෙරේරා, කසුන් සපුමල් දිසානායක  සුනිල් කොස්තා, රොෂාන් වෙල්ලප්පුලි, ශාන්ත ගුණවර්ධන, ගිහාන් ගීත්, සුලෝචනගමගේ, හෙලනි සිල්වා, ලක්ෂමන් ජේ. ප්‍රනාන්දු, හේමන්ත වික්‍රමසිංහ, සුනිමල් කුලසේකර, සුමිත් ජයන්ත ඩයස් තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz