22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 16.03.2023

අද දින උපන් දිනය සමරන බන්දුල ගුණවර්ධන, විජේදාස රාජපක්ෂ, උමාලි තිලකරත්න, මනෝජා රත්නායක, සුදත් නාවලගේ, ධර්ම ශ්‍රී කාරියවසම්, ජයප්‍රකාශ් ශර්මා, මායාදුන්න බණ්ඩාර, අතුල කල්දෙමුල්ල, සරත් සන්දනායක, උදාර නිර්මාල් රණසිංහ, ඉන්ද්‍රජිත් මිරිහාන, පවනි විජේවර්ධන,  ප්‍රේමසිරි ඉලේපෙරුම, සුසන්ත රූපතිලක, දිලංක මදුමල් අබේරත්න, රණසිංහ අධිකාරි, ටෙරන්ස් වනිගසිංහ,  එඩ්වඩ් ජස්ටින් ජයසිංහ, නිමල් චන්ද්‍රසිරි, එන්ස්ලි ද සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz