කිරි හරක් ගෙන්වීමෙන් මිලියන ගණනක පාඩුවක්..

විගණකාධිපතිවරයාගේ නිර්දේශ නොතකා කිරි හරක් ගෙන්වීමෙන් මිලියන ගණනක පාඩුවක්.. සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විගණකාධිපතිවරයාට පැමිණිලි කරයි…