22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 22.10.2021

අද දින උපන් දිනය සමරන මැණික් කුරුකුලසූරිය, ඉන්දික ෆර්ඩිනැන්ඩු, චන්දිප ජයකොඩි, මහචාර්ය ආරියරත්න ඇතුගල, වින්දන ආරියවංශ, අමාධි උපේක්ෂා, බිම්සරා පේ‍්රමරත්න, ජගත් මල්දෙණිය, සමන් චන්ද්රරත්න, දයාවංශ විජයලත්, තිස්ස රවින්ද්ර පෙරේරා, ලෙස්ටර් එස්. රූපසිංහ, ජෙගන් ගනේෂන්, හරුන් ගිලිමලගේ, කි‍්රශාන්ත රත්නසිරි, සුදත් රොහාන්, තුෂාර රණසිංහ, ශාලික පෙරේරා, චානක ගුණසේකර, තිමිර ධනංජය, ඇල්ෆ‍්රඞ් පෙරේරා, ඩොනලඞ් ජෑන්සන්, යු.කේ. මහින්ද, චිත‍්රා බාලසූරියඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත‍්රයන් නියෝජනය කරනු ලබන ජනප‍්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz