කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 17.07.2022

අද දින උපන් දිනය සමරන ක්ලීටස් මෙන්ඩිස්, රම්‍යා වනිගසේකර, ප්‍රියන්ත විජේකෝන්, උපුල් ජයසිංහ, ප්‍රීතිරාජ් විරරත්න, අජන්ත ප්‍රනාන්දු, රන්ජන් සූරියකුමාර, නිශාන්ත උයන්ගොඩ, අශෝක ලාල් සිගේරා, සරත් චන්ද්‍ර වල්පොල, දිනේෂ් ගමගේ,  නිකවැරටියේ සම්පත් චන්ද්‍රතිලක, රෝහණ මුතුකුමාරණ, සෝමා වීරසේකර, බී.ජී.පී.ධර්මසේන, එස්.එල්.එම්. චන්ද්‍රකලා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *