කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.07.2022

අද දින උපන් දිනය සමරන සුදාරක ජයසේන, සුපුල් සස්මිත ජයසේකර, යමුනා වීරසේකර, ගාමිණී අපොන්සු, දිනේෂ් ද දේවාගේ, සුලෝචන වික්‍රමසිංහ, ජයතිස්ස බොරඵගොඩ, අයිරාංගනී මද්දුම බණ්ඩාර, ජයන්ත ගාමිණී පෙරේරා, තිලක් පල්ලියගුරුගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්යය සහ විවිධ ක්ෂෙත‍්රයන් නියෝජනය කරනු ලබන ජනප‍්රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්ය ජාලය