22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රනිල් වික්‍රමසිංහ වඩා ගෝඨාභය රාජපක්ෂ හොඳයි.. අරගලකරුවෝ කියයි

රනිල් වික්‍රමසිංහ වඩා ගෝඨාභය රාජපක්ෂ හොඳ බව ගාලුමුවදොර අරගලයේ යෙදී සිටි විරෝධතාකරුවන් කියා සිටින වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වේත

අද අලුයම් කාලයේ ආරක්ෂක අංශ විසින් ගාලුමුවදොර අරගලයේ පිරිස් ඉවත් කිරීමට දියත් කල මෙහෙයුමදී එහි නිරත අරගලකරුවෝ නව ජනාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැණ වදිමින් මෙම ප්‍රකාශය සිදු කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz