22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 22.07.2022

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 22.07.2022

අද දින උපන් දිනය සමරන අයෝධ්‍යා දක්ෂිකා රත්නසිරි, කාංචනා රාජපක්ෂ, ලීල් ආනන්ද ගජනායක, හීනටිගල ප්‍රේමදාස, දේවිකා චතුරාණි,  ඉමේෂා එදිරිපක්‍ෂ, ගුණරත්න ඒකනායක, නිමල්සිරි රෝසා, ජයසේන ද අල්විස්, සදරුවන් ජයවික්‍රම, සංඛ රවිදු රත්නායක, ධනුෂ්ක බණ්ඩාර අබේරත්න, දිනෙත් තිවංක, පියසේන රුද්‍රිගෝ, විරාජ් මධුශංක බණ්ඩාර, නිහාල් චන්ද්‍රසේකර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz