කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 15.08.2022

අද දින උපන් දිනය සමරන රවීන් කණිෂ්ක, සිතාරා මධුශානි, දෙව්මිණි රණවීර, යශෝධරා සරච්චන්ද්‍ර,  තරංගා දිසානායක, රොක්‍ෂාණා ප්‍රනාන්දු,  සුරංග කුරුප්පුආරච්චි, වී. සිවදාසන්, දිලීප තෙන්නකෝන්,කරුණා පෙරේරා, ජනක සුරන්ජිත්, විජය ඉලංගකෝන්, අසුන්තා රොඞ්රිගෝ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්… කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන්