22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 23.08.2022

අද දින උපන් දිනය සමරන නන්දා මාලනී, මැණිකේ අත්තනායක, මල්කාන්ති ජයසිංහ, ජනිත මාරසිංහ,  අරුණ ලොකුලියන, ජයතිලක හේරත්, දීපිකා ගුණසේකර, කමල් සිරිවර්ධන, වෛද්‍ය රනිල් ජයසේන, රංජන් පුංචිහේවා, ආචාර්ය විශාරද අමරසිරි ගමගේ, පාලිත බී පලාපත්වල, වසන්ත විජේකෝන්, අමිත් එස් සේනාරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz