22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 05.10.2022

අද දින උපන් දිනය සමරන ශානිකා වනිගසේකර, ශී‍්‍රමාලි ෆොන්සේකා, දුෂී ලියනගේ, කවිතා අංජලී විජේවර්ධන, ඕෂදි සිරිවර්ධන, පේ‍්‍රමසර ඈපාසිංහ, වසන්ත කුමාර කොබවක, චන්දන ලියනගේ,සේනාරත්න වීරසිංහ, ටනූජ අනවරත්න, ලසිත පෙරේරා, ලිෂාන් ලියනගේ, රුචිර කලණ ප‍්‍රනාන්දු, සුනත විශ්වසංඛ, චන්දන විජේමාන්න, සිසිල් බොතේජු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz