කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 17.10.2022

අද දින උපන් දිනය සමරන කැඵම් විජේසූරිය, චාමික සිරිමාන්න, අජිත් කොටුවිල, රන්ජන් ද සිල්වා, එච්.ආර්. සොයිසා, චන්දිමාල් ප්‍රනාන්දු, තුෂාර පීරිස්, කරුණාරත්න අමරසිංහ, ගාමිණී කුමාර විතාන, සමුද්‍ර වෙත්තසිංහ, මර්වින් ප්‍රියන්ත, සංජය ලක්මාල් සිල්වා, සිරිසේන ධර්මවර්ධන, සිසිර තඩිකාර, පීටර් කැනියුට් පෙරේරා, තුසිත තන්ත්‍රිගේ, ප්‍රසාද් සේනාධීර, සරත් ප්‍රේමතිලක, කුමුදුනී ශ්‍යාමා ඔකදපොල, ගාමිණී විජේසිරි, කේ.බී.සී. රත්නායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *