අද දින උපන් දිනය සමරන රෝහිත ඩයස්, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු, රංජීවනී බැද්දෙවිතාන, සමන්මලී පද්මකුමාර, බුද්ධික අත්තනායක, සමන්ති ආටිගල, දාස හපුවලාන, ජී.ප්‍රේමින්, වසන්ති පෙරේරා, දයානි බෝයවලාන, සිසිර කාලිංග ඒකනායක, චන්ද්‍රසේන සිරිවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය