කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 17.11.2022

අද දින උපන් දිනය සමරන සුභාෂනී හෙට්ටිආරච්චි, ඉදුනිල් වනේෂ්සරා මෙන්ඩිස්, නයෝමි ප්‍රනාන්දු, සමන්ත වීරකෝන්, අදීශ සිල්වා, ඉෂූ බණ්ඩාර, අසංක බාලසූරිය, ලක්මිණි තිලකරත්න, හර්බට් වීරක්කොඩි,ගොංගිතොට සරත් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය