කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 04.01.2023

අද දින උපන් දිනය සමරන තිලකා රණසිංහ, කීර්ති බණ්ඩාර, විකුම්සිරි මුණසිංහ, නිත්‍යා දේවින්දි, පද්මකුමාර මෙත්තසේන, නිරෝෂන් වෙලගෙදර, ජගත් වීරතුංග, ශානක ද සිල්වා, මොන්ටෙගෝ සරච්චන්ද්‍ර, දිනේෂ් ජයවර්ධන, අමරදාස සිල්වා, ලලිතා රංජනී පෙරේරා, සුනිල් ධර්මවර්ධන, පද්මිණී පීරිස්, දිනේෂා රංගනී, ප්‍රීති නිලංග දිසානයක, අනුර අබේසේකර, රේමන්ඕ ද සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *