කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 10.01.2023

අද දින උපන් දිනය සමරන ලක්ෂිකා ජයවර්ධන, මධූ බෝගහවත්ත, ඕෂධ කුමා කුරුකුලසූරිය, පියුමි කළුපහන, උදේශ් ඉන්දුල,  භාරතී වීරසිංහ, රොෂාන් අනිල් පෙරේරා, බී. ජානක ගෝමස්,  ආරියතිලක වත්තගේ, ස්වර්ණමාලිනී ගමගේ, එච්.ඩබ්ලිව්. පුෂ්පරාණි, කසුන් මධුසංඛ පෙරේරා, පුබුදු ලක්මාල්, සුරංජි දිසානායක,මංජුලා සුමනපාල, සදශිලි ප්‍රනාන්දු, ආරියපාල ගමගේ, සාරංග හර්ෂණ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *