කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 25.01.2023

අද දින උපන් දිනය සමරන රයන් වැන්රෝයන්, නිශානි ගමගේ, සුජීවා ඩයස්, රොෂිනි අබේබණ්ඩාර, මාධවි ඉෂිනි කුලසේකර, චාන්දනී මල්ලිකා, සමිතා ගුණරත්න, රුචිර කාවින්ද, ලලිත් විජේරත්න ලියනගේ, තිලිණ ජයවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *