22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 05.02.2023

අද දින උපන් දිනය සමරන ලකී ඩයස්, කමල් අද්දරආරච්චි, උදේනි අල්විස්, දමිත් අසංක, ධර්මානන්ද විජේසිංහ, තමාරා දිල්රුක්‍ෂි, චන්දිමා ගමගේ, කුමාර කරව්දෙණිය, ජගත් වටවල, දිලික්ෂාන් වීරසිංහ, සුජීව කුමාර්,රොෂාන් ප්‍රදීප්, සුරම්‍යා අධිකාරි, ජනිතා දිල්රුක්‍ෂි කවිතිලක, ගාමිණි ජයසිංහ, ප්‍රදීප් වෙදගමගේ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz