කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 25.03.2023

අද දින උපන් දිනය සමරන ප්‍රසන්න ෆොන්ස්සේකා, එමාශා සෙනෙවිරත්න, අතුල වී සමරවීර, රොෂාන් සංජය හේරත්,  හේෂාර සෙනාල් සෝමරත්න,වජිර කස්තුරි, මාලා වජිරා පෙරේරා, අභීත එදිරිසිංහ,  සෝමලතා වෛද්‍යරත්න, සුභාශන සුබවික්‍රම, ශාන්ති ලතා හෙන්දාවිතාරණ, ජයලත් සේනානායක, නලීන් ගල්කන්දආරච්චි, දිනූෂා ගයාත්‍රී සචින්තනී, බණ්ඩාර කේ වික්‍රමසිංහ, මාධවී අප්සරා, සුචරිත මෙන්ඩිස්, තරින්දිකා සදමාලී, සුමුදු කොඩිතුවක්කු  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය