අද දින උපන් දිනය සමරන චම්පා කල්හාරි, ගාමින්ද ප්‍රියවිරාජ්, වසන්ති නානයක්කාර, සංතුස් ලියනගේ, ආර්යන් ෂේන්, ඩිල්ෂාන් පතිරත්න, මධුෂාන් නානායක්කාර, සම්පත් ද අල්විස්, උවිදු හර්ෂජිත් අබේසූරිය, අංජුල මනම්පේරි, සචින්ත වීරසිංහ, අජිත් කුමාර අත්තනායක, ආරියසේන හදුවල, උපාලි රණවක, වර්නන් අබේසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය