අද දින උපන් දිනය සමරන ලහිරු මුදලිගේ, සුරංගි කෝසලා, රෝහිත හත්තොටුව, රංජිත් නාඹුටුන්න, අරුණ ප්‍රියන්ජිත්, සම්පත් බණ්ඩාර,මහචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, දිල්ෂාන් සුදුසිංහ, පාලිත බී රත්නායක, චලක මධුරංග, චන්න මධුරසිංහ, තුෂාර නයනජිත්, මේරියන් සුනීතා පීරිස්, සුරාජ් ඉද්දමල්ගොඩ, ජගත් ලියනගේ, ගිම්හානි ඉන්ද්‍රචාපා සමරසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය