අද දින උපන් දිනය සමරන මහචාර්ය අගලකඩ සිරි සුමන හිමි, පාර්ලිමේන්තු මංත්‍රී ඩලස් අලහපෙරුම, රොහාන් ද සිල්වා, ජයනාත් බණ්ඩාර, නිලූපුලී දිල්හාරා, තිලිණි කෞශ්‍යල්‍යා සමරසේන, ජනක අරවින්ද වඩුතන්ත්‍රි, සමීර වීරසිංහ, ජානකී සූරියආරච්චි, නිමල් ෆ්‍රැන්සිස්, අයේෂාන් සෙනවිරත්න, ලයනල් වත්තගේ, නිලන්ති ප්‍රියදර්ශනී, නාලනී කාංචනා මුණසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය