අද දින උපන් දිනය සමරනපුබුදු ගමගේ, බිබීෂන කුරේරා, නදීර සේනානායක, තනූජ් හේමන්ත විතානගේ, ලක්රුවන් සුජීව, කල්ප මධුරංග, ලක්‍ෂිත මනෝජ්, ගීතා රණසිංහ, අනෝමා විජේවර්ධන, දිලිප් ප්‍රියන්ත වික්‍රමසිංහ, එම්. එල්. බුහාරි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය