කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 30.05.2023

අද දින උපන් දිනය සමරනලූෂන් බුලත්සිංහල, රජිව් ආනන්ද, බන්දුල කේ.ජාගොඩ, වත්සලා කල්පනී, අනුකුමාර් අමරසිංහ,  නිශ්ශංක ගුණසුමන, හපුආරච්චි ලාල්, ඉන්දික ලක්මාල්, සුරේඛා ප්‍රනාන්දු, ඉදුනිල් මුතුතන්ත්‍රිගේ, චතුරි ශ්‍රී මධුවන්ති, ඕෂදී ගුණසේකර, ටිරාන් යාපා, චන්දන සේනාධීරත්න, ධර්මරත්න පෙරේරා, සිරිපාල දිසාසේකර, සමුද්‍රා පෙරේරා, ජයන්ත කොත්තිගොඩ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය