22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

තිදෙනෙකුට මරු කැඳ වූ මාන්කුලම අනතුර

A9 මාර්ගයේ මාන්කුලම පොලිස් වසමට අයත් පනිච්චන්කුලම ප්‍රදේශයේදී කොළඹ සිට යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමත් සමග එම ලොරිය රථය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටීමෙන් අද(15) අලුයම අනතුරක් සිදු වී තිබෙයි.

මෙම අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව ද වාර්තා වෙයි

අනතුරින් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ද සඳහන් වෙයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz