කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 03.09.2023

අද දින උපන් දිනය සමරන තරුපති මුණසිංහ, රේණුකා බාලසූරිය, ලක්ෂ්මි දමයන්ති, අවිශ්කා උමයංගනී, දිල්මි රහින්දු, පාලිත පෙරේරා,ජයදේව මෙන්ඩිස්, ලාල් හරින්ද්‍රනාත්, පියතිලක අතපත්තු, රවී රසන්ත විතාරණ, අනුර රත්නායක, සම්පත් ශ්‍රී ජයසිංහ, කේ.ඩී. දයානන්ද, ලීනා සමරවීර, සුනිල් ගුණවර්ධන, මහේෂානී මීගහපොල, ප්‍රභාත් සුරංග ජයකොඩි, අකිල සපුමල්, උවිදු දයාරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *