22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 04.09.2023

අද දින උපන් දිනය සමරන එස්. කලාවතී, සුරනි ද මෙල්, ඔමායා කොවිලගොඩගේ, ඓශ්චර්යා පීරිස්, රෝශක මුතුගල (චක්‍රා රෝශාක්), අර්නි පීරිස්,  හසිතා තුෂාරි ගුණරත්න, අංජන ප්‍රේමරත්න, ලැම්බට් පෙම්මාවඩු, ජිතේන්ද්‍ර ලියනගේ, ඩබ්ලිව්.ජේ. උපාලි, කෙනත් උමයංග පෙරේරා, අමිල ප්‍රදීප් ජයසිංහ, චන්ද්‍රකාසන් ඥාණ ප්‍රශාන්කන්, චන්දිමාල් කොඩිතුවක්කු, සරත් කුමාර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz