22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ධනුෂ්ක ගුණතිලක ලිංගික අතවර නඩු විභාගයේදී නිවැරැදිකරු බව තීන්දු කෙරේ

.ඕස්ට්‍රේලියානු තරුණියක් බලහත්කාරයෙන් ලිංගික අතවරයට ලක්කළ බවට එම තරුණිය විසින් එල්ල කර ඇති චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක වරදකරු නොවන බව සිඩ්නි අධිකරණය විසින් තීන්දු කර තිබේ.

පසුගිය 20-20 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර එල්ල වූ මෙම චෝදනාව මත ඔහු මෙතෙක් ඕස්ට්‍රේලියාවෙන් පිටව යාමට නොදී දීර්ඝ නඩු විභාගයකට මුහුණ දුන්නේය.

පැමිණිලිකාරිය විසින් එල්ල කරන ලද බලහත්කාර ලිංගික අතවර චෝදනා ඔප්පු කළ නොහැකි බවත් ඉදිරිපත් වී ඇති සාක්ෂි මත පැමිණිලිකාරිය සිය කැමැත්තෙන් ඒ සඳහා එක් වී ඇති බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශ කරමින් සදහන් කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz