22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

IMF ණය දෙවැනි වාරිකයට කාර්ය මණ්ඩල එකඟතාව ලැබුණා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ දෙවැනි වාරිකය ලබාගැනීම වෙනුවෙන් අත්‍යවශ්‍යව තිබූ කාර්ය මණ්ඩල එකඟතාවට පෙරේදා (19) රාත්‍රියේ එළඹුණ බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මේ කාර්ය මණ්ඩල එකඟතා ගිවිසුම අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවැනි වාරිකය ලැබෙන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා:

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz