22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඇහැළියගොඩ පොලිස් ස්ථානාධිපති වෙඩි වැදී මරුට

ඇහැලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි

පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිළ නිවස තුල වෙඩි වැදීමෙන් මිය ගොස් තිබෙයි

මරණය ඝාතනයක්ද එසේත් නොමැතිනම් සිය දිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් විමර්ෂන සිදු කරන බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz