22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති, සෙලාන් බැංකුවේ නිර්මාතෘ සහ සභාපති ලෙස කටයුතු කළ ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබෙයි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත ඇත

මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz