අද දින උපන් දිනය සමරන කළිදු කරුණාරත්න, කෞශල්‍යයා හෙට්ටිතන්ත්‍රගේ, නවෝදා සෙව්වන්දි, සම්පත් වේගිරිය, ගයාන් සමරසිංහ, ආරියරත්න වීරසිංහ, ජ්‍යෝති පර්මාර්, සිතාරා ප්‍රියදර්ශනී, සිසිල ජයතුංග, දිලීප ද සිල්වා, සිරිවීර කොඩිතුවක්කු, උමශනි මංජුලා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය