22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පිටකොටුවේ වෙළඳ සැලක ගින්නක්

පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙයි.

පිටකොටුව 2 වන හරස් වීදියේ රතු පල්ලිය අසල වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇත.

මේ වන විට ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවීමේ ඒකකය ගිනිනිවන රථ 07ක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz